මධ්‍යම පළාත් ක්‍රිකට් සංගමයේ නව සභාපති ලෙස මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා මධ්‍යම පළාත් ක්‍රිකට් සංගමයේ නිලවරණයෙන් පත්විය.
එහි ලේකම්වරයා ලෙස ජානක පතිරණ මහතා පත්ව සිටියි.
මහ ඇමැති මීට පෙර ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනයේ සභාපති ලෙස වසර කීපයක් කටයුතු කළේය.