මැයි 2 රජයේ නිවාඩු දිනයක් කරන්නැයි ඉල්ලිමක්


මැයි දිනය ඉරිදා දිනයේ යෙදෙන නිසා  මැයි 2 වැනි දා රජයේ නිවාඩු දිනයක් කරන්නැයි ඉල්ලා අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා කම්කරු ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.