මැයි පළමු වැනි දා ප්‍රධාන මැයි රැලි පැවැත්වෙන කොළඹ හා ගාල්ල මහා නගර සභා බල ප්‍රදේශවල සහ අනිකුත් ප්‍රදේශවල පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල පිහිටි සුරාසල් වසා තබන බව සුරා බදු දෙපාර්තමේන්තුව කියයි.