ශ්රී ලංකා ටෙලිකොම් ආයතනයේ මෑන් පවර් සේවකයින් 2100 ක් දෙනා ස්ථිර කරන්නැයි ටෙලිකොම් තොරතුරු හා විදුලි සංදේශ සේවක සංගමය කොටුව දුම්රියපොළ ඉදිරිපිට අද (02) විරෝධතාවයක් පැවැත්විණි.