ඉන්දියානු ටෙලිනාට්‍ය කතාවක් වන "යේ හේ මොහත්බතීන්" නොහොත් ලංකාවේ විකාශයන වන "මේ ආදරයයි" ඉන්දියානු කතාමාලාවේ ප්‍රධාන චරිතයක් වන මිහිකා වර්මා විවාහ වී තිබේ. ඇයගේ විවාහය ඉතා සීමිත පිරිසකගේ සහභාගී වීමෙන් පවත්වා ඇති අතර, එය ඉතාමත් රහසක්ව පැවැති බව සඳහන් වෙයි. නමුත් මෙය බොහෝදෙනා දැනගනු ලබන්නේ ඇයගේ මිතුරියක විසින් ඔවුන්ට සුභපතා එක් ඡායාරූපයක් ෆේස්බුක් සඳහා එක්කර තිබේ.
ඇයගේ විවාහය පිළිබඳව කිසිදු වැඩිදුර තොරතුරක් වාර්තා නොවේ. ඇය විවාහ වූ පුද්ගලයා ඉන්දියාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු ලෙස පමණක් සඳහන් වෙයි.