රජයේ වාහන අයථා පරිහරණය කළැයි සැකපිට රිමානඩ් බාරයේ සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක මොහොමඩ් මුසම්මිල් අද (13) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබීය.