පසුගිය රජය සමයේ රාජ්‍ය වාහන අවභාවිත කළැයි අද (20) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අත්අඩංගුවට පත් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් ලබන ජූලි 4 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද නියෝග කළාය.