මෙන්න නියම තාත්තලා


මේ තාත්තලා තමුන්ගේ දරුවන්ට බොහෝ තරුණයන්ටත් නොලැබෙන අත්දැකීම් ලබාදෙනවා. එයින් ඇතැමෙක් අන්තරාදායකයි. එනිසා ඔබ ඔවුන්ට දෝෂාරෝපණය කරන්නට පුළුවන්. එහෙත් මේ වීඩියෝව නරඹන ඔබට ඔවුන් ඒ වෙනුවෙන් කොපමණ කැපවෙනවාද කියා දැනේවි. එනිසා මේ වීඩියෝව නරඹන්න අමතක කරන්න එපා. මෙහි ත්‍රාසය, ආදරය, දැකුම්කළු බව, සිනහව යන සියල්ල අඩංගුයි.

 

රචින්ත ජයවර්ධන