මෙහෙමත් වේගයක්


වේගය යනු කුමක්ද? කියා ඔබෙන් කිසිවෙකු ඇසුවහොත් ඔහුට මෙම වීඩියෝව පෙන්වන්න. මේ රග්බි සෙවන්ස් ක්‍රීඩාකරන ක්‍රීඩකයෙකුගේ පුහුණුවීම් අවස්ථාවක්. ඔහුගේ පුහුණුව කොතෙක් අපහසුද? ඒ අපහසු කම තුළ ඔහු කොතෙක් වේගවත්ද කියා ඔබට දැනේවි. මෙය මෙයාකාරයෙන් ගොඩනංවාගන්නට ඔහු දැඩි මහන්සියක් වන්නට ඇති.

 

රචින්ත ජයවර්ධන