අපි ඇතැම් විදේශිකයන් මෙන් අව්ව තපින්නට වෙරළට යන පිරිසක් නොවුවත්, විනෝදය උදෙසා අප බොහෝවිට වෙරළට යනවා. එවන් අවස්ථාවක අප සතු උපාංග සාක්කුවක තබාගැනීම අපගේ නිදහසට බාධාවක්. ඒවගේම ඒවා පිටතින් තැබීමත් ආරක්ෂාකාරී නැහැ. මේ කියන්න යන්නෙ ඔබේ හිස යට ඒ සියල්ල තබාගන්නට ක්රමයක්. විදේශිකයන්ට අනුව නම් මේ තමයි මෙතෙක් වෙරළ ආශ්රිත ක්රියාකාරකම් වෙනුවෙන් සැකසුණු හොඳම උපාංගය.
රචින්ත ජයවර්ධන