සාමාන්‍ය වැසියන් 41 දෙනකු මරුමුවට පත් කරමින් තුර්කියේ ඉස්තාන්බූල් නුවර අටාටුක් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකින බව මෛත්‍රීපාල සිරිසේන ජනපති කියයි.
මෙවැනි ම්ලේච්ඡ ප්‍රහාර එල්ලවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් සාමූහිකව පියවර ගැනීමේ අවශ්‍යතාව තමා යලිත් අවධාරණය කරන බව ජනපති තුර්කි ජනාධිපතිට ශෝක පණිවිඩයක් යවමින් සඳහන් කරයි.