මෛත්‍රී ලන්ඩන් යයි


සිය දෙවැනි දියණියගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවුලේ සාමාජිකයන් 6 දෙනකු සමග අඟහරුවාදා (12) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපළින් ලන්ඩනය බලා පිටත්ව ගියේය.

එය පෞද්ගලික සංචාරයක් බව ජනපති කාර්යාල ආරංචි පවසයි.