යථාර්ථවාදී චිත්‍ර


චිත්‍රයක් ඇඳිය යුත්තේ චිත්‍රය දකින්නාටය. මෙම චිත්‍රය අඳින්නා එය අඳින්නෙ එක් පසෙකින් පමණක් චිත්‍රය දැකීමටය. ඒ  මෙම චිත්‍රය ත්‍රිමාන ලෙස නිමවී ඇති නිසායි. ඒ නිසා වෙනත් පසෙකින් බැලීමේදී ඔබට දැකිය හැකි වන්නේ විකාරරූපී චිත්‍රයකි. මෙම වීඩියෝවේ ඔබට එය සජීවීව අත්දැකිය හැකිවනු ඇත. එම චිත්‍ර ශිල්පියාගේ විශිෂ්ටත්වය ඔබද අප මෙන්ම අගයනු ඇත.

රචින්ත ජයවර්ධන