හොඳම යාළුවො කියන්නෙ තමන්ගෙ යාළුවන්ට වැඩිපුරම කරදර කරන අය විත්තිය අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. මේ තියෙන්නෙ තමන්ගෙ යාළුවෙකුට දෙනවනං සුපිරි බයිටක්. හැබැයි ඉතිං පුතෝ අහුවුණොතින් ගුටි කන්න තමයි වෙන්නේ. ඒ හින්ද කරන ඕන විහිළුවක් ෂේප්එකේ ඇස් රතු නොවෙන්න කළොත් තමා හොඳ..
රචින්ත ජයවර්ධන