යුගදනවි-සොබාදනවි බලාගාර නිරීක්‍ෂණය කරති


(යොහාන් භාසුර)

මෙගාවොට් 300 ක විදුලි ධාරිතාවකින් යුත් යුගදනවි විදුලි බලාගාරයේ කටයුතු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඇතුළු පිරිසක් අද (30) නිරීක්ෂණය කළහ.

මෙගාවොට් 350 ක ධාරිතාවකින් විදුලි උත්පාදනය කළ හැකි සොබාදනවි විදුලි බාගාරයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණයට ද අමාත්‍යවරයා ඊයේ එක්විය.

මෙම අවස්ථාවන්ට විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී. වී. චානක සහ ඉන්දික අනුරුද්ධ යන මහත්වරු ද එක්වූහ.