යුරේනිගේ කසාදේ දෙදරයි?


යුරේනි නොෂිකාගේ විවාහය සිදුවුණාද යන්න විවිධ පුවත් අන්තර්ජාලය ඔස්සේ වාර්තා කළානේ. ඒ පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය වූයේ යුරේනිත් දිනෙන් දිනට පුවත් මවන්නියක් නිසාය. පසුගිය කාලෙ ඇයගේ කාර්එක ගැන කතාකිරීමට බොහෝ උදයවිය පටන් ගත්තා වගේම, මේ දිනවල ඇයගේ විවාහය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ කැළඹුවා. ඒ ඇය දායකවූ මියුසික් වීඩියෝවක් නිසා.

චාමර වීරසිංහගේ අලුත්ම ගීතයක් වන මෙය පසුගියදා එළිදැක්වුණා. 'මේ සුබ පැතුම්' නම් ගීතය මේ වනවිට අන්තර්ජාලය කළඹමින් පවතින බවයි වාර්තා වෙන්නේ.