රජරටට මැදරට මහවැසි


තුන් මාසයකට පසු පොළොන්නරුව වැලිකන්ද අරගන්විල පෙදෙස් වලට  අද මහ වැසි ලැබුණේය. විදුලි කොටමින් දෙපැයකට වැඩි කාලයක් වැසි ලැබිණි.

අනුරාධපුරයට පැයක කාලයක් ධාරානිපාත වැසි ඇද හැළිණි. මහනුවර නගරයට පෙරදින රාත්‍රියේ සහ අදත් මහ වැසි ලැබිණි.

rain_2016328 rain_2016328-2jpg rain_2016328-3 rain_2016328-4 rain_2016328-5

ඡායාරූප - චමිල් රූපසිංහ