රට කුරුල්ලෝ මඩකලපුව වර්ණවත් කරති


මඩකලපුව වෙල්ලාවෙලි වට්ටිකුලම් වැවේ මේ දිනවල සංචාරක පක්ෂීහු විශාල වශයෙන් දක්නට ඇත.

ඉන්දුනීසියාවේ සිට මෙම පක්ෂීන් පැමිණෙන බවට ගම් වාසීහු පවසති.

මේ කාලයට සංක්‍රමණික පක්ෂීහු නැගෙනහිරට එති.

බොහෝ වර්ණවලින් යුත් උස පක්ෂීන් මෙහි දක්නට ලැබේ.

FB_IMG_1466812048654 FB_IMG_1466812053843 FB_IMG_1466812057233 FB_IMG_1466812060613 FB_IMG_1466812063823 FB_IMG_1466812066802 FB_IMG_1466812069581