රත්නපුරය දිස්ත්රික්කයේ අවසන් ඡන්ද ප්රතිඵල අනුව ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 446,668 ක් ලබාගනිමින් මන්ත්රී ධුර 8ක් දිනාගැනීමට සමත්ව සිටී.
දෙවැනි ස්ථානය හිමිකරගත් සමගි ජන බලවේගය ඡන්ද 155,759ක් ලබාගනිමින් මන්ත්රී ධුර 3ක් දිනාගත්තේය.