රන්වීර් සිංගේ දඟකාරකමට කැමති අනුරාධා


2016-05-05-ent-19

2016-05-13-ent-04අනුරාධා එදිරිසිංහ කියන්නේ මේ දිනවල පුංචිතිරයේ නිතරම දැක ගැනීමට හැකියාව ඇති කෙනෙක්. එයා තමන් කැමති නළුවා ගැන මෙහෙම කිව්වා

මම කැමතිම නළුවා තමයි රන්වීර් සිං, මොකද, විශේෂයෙන්ම එයාගේ තියෙන දඟකාරකමට.

ඒ වගේම නිරෑපණය කරන චරිත එකිනෙකට එකක් වෙනස් ආකාරයට කරනවා.

ඒ නිසා මම කැමතියි.

ඒ වගේම දීපිකා පදුකෝන්ටත් මම කැමතියි.

රන්වීර් සහ දීපිකා අතර තියෙන ආදර සම්බන්ධයත් කැමතිම නළුවා වීමට හේතුවක්.

සැබවින්ම කවදාවත් දැකලා නැති වුණාට ඒ දඟකාරකමට නම් මම පුදුමාකාර කැමැත්තක් තියෙන්නේ.

 

 

අනූෂා රණසිංහ / සේයාරූ - ඉසුරු පෙරේරා / FB

 

DESHAYA

 

2016-05-05-ent-20