රනිල් වික්‍රමසිංහ අගමැති සෙනසුරාදා (13) සිට 17 දක්වා චීනයේ පස්දින නිල සංචාරයක යෙදීමට නියමිතය.
අනුර ප්‍රියදර්ශන යාපා, පාඨලී චම්පික රණවක යන ඇමැතිවරුන්ද ඊට එක්වීමට නියමිතය.
ඔවුන් චීනයේ කාර්මික ජනපද, කන්ටේනර් පර්යන්ත, මූල්‍ය මධ්‍යස්ථාන හා කාර්මික කේන්ද්‍ර ආදිය නිරීක්ෂණය කිරීමට ද නියමිතය.