රවී විශ්වාසයට ස්තුති කරයි


විශ්වාසභංගයේදී අපට සහාය දුන් සියලු පාර්ශවවලට සහ ඡන්දය දීමෙන් වැළකී සිටි සියලු දෙනාට ස්තූතිය පළ කරන බව මුදල් ඇමැති රවී කරුණානායක අද (9) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

අද අපි විවාදයට ගත්තේ මහින්ද රාජපක්ෂත්, නාමල් රාජපක්ෂත්, විමල් වීරවංශත් අත්සන් නොකළ විශ්වාසභංගයක්. අපට රටට පෙන්වීමට අවශ්‍ය වුණේ ජනපති අගමැති  මූලිකත්වයෙන් ගොඩනැගුණු ජාතික ආණ්ඩුවේ ශක්තිය ලෙහෙසියෙන් බිඳ දැමීමට නොහැකි බවයයි ද ඔහු කීය.

webravi_69