රාජසන්තක කළ කෝටි 15 භාණ්ඩාගාරයේ


තමාගේ ගිණුමේ තිබු රුපියල් මිලියන 15.7 තමාගේ මුදල් නොවන බවට ඇම්ට්‍රැක් නම් සමාගමක රොහාන් නම් පුද්ගලයකු උසාවියේ දී  කළ ප්‍රකාශයෙන් පසුව එම මුදල් මහා භාණ්ඩාගාර ගිණුමට බැර කර ඇතැයි මුල්‍ය අපරාධ විමර්ශන කොමිසම කියයි.

යෝෂිත රාජපක්ෂගේ  සිඑස්එන් නාළිකාවේ අරමුදල් වෙනුවෙන් මෙම මුදල තමා තැන්පත් නොකළ බව එම ව්‍යාපාරිකයා අධිකරණයේ දී කියා සිටියේය.