ජූනි මස 23 වැනිදා මෙවර රාජ්‍ය සංගීත සම්මාන උලෙළ පසුගියදා (21දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්විණි. මෙයට ඉන්දියාවේ වාරණාසි හින්දු විශ්වවිද්‍යාලයේ සංගීත මහාචාර්ය ජී. බලාජි සහභාගි වූ අතර, සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ අනූෂා ගෝකුල ප්‍රනාන්දු ඇතුළු මහත්ම මහත්මීහු රැසක් දායක වූහ.එහිදී සම්මාන බෙදීගියේ මෙලෙසිනි.
සුවිශේෂ සම්මාන පිරිනමන සංගීත ශිල්පීන් දෙදෙනා
- නාට්‍ය සංගීත ක්ෂේත්රය වෙනුවෙන් - ජයන්ත අරවින්ද / දෙමළ සංගීත ක්ෂේත්රය වෙනුවෙන් - එම්.එස්. සෙල්වරාජා
2016 රාජ්‍ය සංගීත සම්මාන උලෙළේදී සංගීත ක්ෂේත්රය වෙනුවෙන් කරන ලද සේවය අගයමින් අනුස්මරණ සම්මානයට පාත්රවන සංගීතවේදීන් දසදෙනා
- බටහිර සංගීත ක්ෂේත්රය වෙනුවෙන් ලයිලි ගොඩ්රිඩ් අනුස්මරණසම්මානය - රම්‍යා ඩී.ලිවේරා
- ජන සංගීත භාරතීය සංගීත ක්ෂේත්රය වෙනුවෙන් ඩබ්.බී. මකුලොලුවඅනුස්මරණ සම්මානය - ඥානා එලමල්දෙනිය
- දක්ෂිණ භාරතීය සංගීත ක්ෂේත්රය වෙනුවෙන් ඩී.එස්. අනුස්මරණ සම්මානය - එස්. පද්මලිංගම්
- නාද ශික්ෂණ ක්ෂේත්රය වෙනුවෙන් මර්වින් රොද්රිගෝඅනුස්මරණ සම්මානය- ක්‍රිස්ටි ප්‍රනාන්දු
- සිනමා සංගීත ක්ෂේත්රය වෙනුවෙන්ආර්. මුත්තුසාමිඅනුස්මරණ සම්මානය- ෂෙල්ටන් ප්‍රේමරත්න
- නව නිර්මාණාත්මක සංගීත ක්ෂේත්රය වෙනුවෙන් ප්‍රේමසිරි කේමදාස අනුස්මරණ සම්මානය- මහින්ද බණ්ඩාර
- උත්තර භාරතීය සංගීත ක්ෂේත්රය වෙනුවෙන් ලයනල් එදිරිසිංහඅනුස්මරණ සම්මානය- ශාන්ති ගීතදේව
- සරල සංගීත ක්ෂේත්රය වෙනුවෙන් සුනිල් ශාන්ත අනුස්මරණ සම්මානය- සුජාතා අත්තනායක
- ගීත රචනා ක්ෂේත්රය වෙනුවෙන් මහගමසේකර අනුස්මරණ සම්මානය- සුනිල් සරත් පෙරේරා
- සංගීත අධ්‍යාපන ක්ෂේත්රය වෙනුවෙන් වින්සන්ට් සෝමපාල අනුස්මරණ සම්මානය- මහාචාර්ය සනත් නන්දසිරි
ප්‍රශස්තම ළමා ගේය පද රචනය (විවෘත-සිංහල/දෙමළ)
- නිල් අහසින් දේදුන්නක් - අමිල තේනුවර
ප්‍රශස්තම ළමා ගී රූප රචනය(විවෘත) – (අධ්‍යක්ෂණය - සිංහල/දෙමළ)
- කුසලතා සහතිකය - කූඩැල්ලෝ - බී.එම්. මාලක ලලනජීව
ප්‍රශස්තම ළමා ගී තනු හා සංගීත නිර්මාණය (විවෘත - සිංහල/දෙමළ)
- පුංචි පුටුව - දර්ශන වික්‍රමතුංග
ප්‍රශස්තම ළමා ගායනය (බාලිකා) ඒකල (සිංහල/දෙමළ)
- පෝය හඳ අම්මා - එච්.එම්. යෙහෙනි මනුෂිකා ජයවංශ
ප්‍රශස්තම ළමා ගායනය (බාලක) ඒකල (සිංහල/දෙමළ)
- අත්තලා මුත්තලා - ජේ.ඒ.ගීත් තත්සර
ප්‍රශස්තම ළමා ගී සංයුක්ත තැටිය (නිෂ්පාදනය - සිංහල/දෙමළ)
- පැණි මොණර මල් - එච්.ඩී.විනුජ තරුෂ්ක ගුණසේකර
ප්‍රශස්තම ගීත දෘශ්‍යකරණය (අධ්‍යක්ෂණය) විවෘත (සිංහල/දෙමළ)
- චන්ද්‍ර සූර්යා පායන - ආර්.ඒ.දුශාන්ත දර්ශන
ප්‍රශස්තම නූර්ති ගීත ගායනය (විවෘත) - ප්‍රා‘යෝගික
- ජේ.සුරත් චාමර ජයසිංහ
ප්‍රශස්තම ශාස්ත්‍රීය වාදනය (ස්වර වාද්‍ය) – (ඒකල සීමිත) ප්‍රායෝගික
- ජී.ඒ.අමිත් එරන්ද
ප්‍රශස්තම ශාස්ත්‍රීය වාදනය (ස්වර වාද්‍ය) – (ඒකල - විවෘත) ප්‍රා‘යෝගික
- ජේ.පී. විහඟ සුසංගිත් ජයසිංහ
ප්‍රශස්තම ශාස්ත්‍රීය ගායනය (උත්තර භාරතීය) (ඒකල සීමිත) ප්‍රායෝගික නිර්දේශිත
- අපූර්වා ප්රභාවි ජයවීර
ප්‍රශස්තම ශාස්ත්‍රීය ගායනය (උත්තර භාරතීය) (ඒකල - විවෘත) - ප්‍රා‘යෝගික නිර්දේශිත
- කේ.ආර්.බී.එම්.උමේෂා මධුෂිකා රාජගුරු
ප්‍රශස්තම ජන ගී නව නිර්මාණය (විවෘත)
- දළදා පූජාව - කේ. දිලුම් නිරංජ
ප්‍රශස්තම සාම්ප්‍රදායික ජන ගායනය (කාන්තා) ඒකල - (ප්‍රායෝගික)
- ජේ.ජී.කාංචනා අනුරාධි ප්‍රනාන්දු
ප්‍රශස්තම සාම්ප්‍රදායික ජන ගායනය (පිරිමි) ඒකල - (ප්‍රා‘යෝගික) නිර්දේශිත
- එස්.ඒ.ආර්.වී.බී.ගුණවර්ධන
ප්‍රශස්තම සංයුක්ත තැටිය (නිෂ්පාදනය) - විවෘත (සිංහල/දෙමළ)
- රෑ අහස - රවි සිරිවර්ධන
ප්‍රශස්තම ගේය පද රචනය - විවෘත (සිංහල/දෙමළ)
- නාග සින්නම් හඬ අහන්නට - ටී.එම්. අංසක රුවන් සාගර
ප්‍රශස්තම ගායනය (ගැහැනු) ඒකල (නවක) - සිංහල/දෙමළ
- මහ සයුර පරදා - ඩී.එච්.බුලත්සිංහල
ප්‍රශස්තම ගායනය (පිරිමි) ඒකල (නවක) - සිංහල/ දෙමළ
- සසරේ පතා - ඩී.අසිත් චනුෂ්ක අතපත්තු
ප්‍රශස්තම ගී තනු හා සංගීත නිර්මාණය - විවෘත (සිංහල/දෙමළ)
- ඔබ සහ මම - ඩී.ඒ.ශාමින්ද නිරෝෂන් කුමාර
ප්‍රශස්තම ගායනය (කාන්තා) ඒකල (ප්‍රවීණ) - සිංහල / දෙමළ
- සුනිල නෙත් පොකුණේ - ශෂිකා නිසංසලා ජයසුමන
- ජූරියේ විශේෂ සම්මානය
- බාඳුරා මල් - ජෙයවීරසිංහම් නිලුක්ෂි
ප්‍රශස්තම ගායනය (පිරිමි) ඒකල - (ප්‍රවීණ) - සිංහල/දෙමළ
- සරස්වතී දේවී - ඩී.ඩබ්.ඒ. හර්ෂණ දිසානායක
නිදුක් මදුෂික/ ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු