ඉල්ංකෙයි තමිල් අරසකච්චි පක්ෂයේ තරුණ සංගමයේ ලේකම් එස්. සිවකරන් අද (28) ප්රකාශයක් ලබා ගැනීමෙන් පසුව මුදා හළ බව ත්රස්ත විමර්ශන ඒකකය කියති.
එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග කටයුතු කළ විදෙස් සංවිධාන නියෝජිතයින් සමග ඔහු සම්බන්ධතා පැවැත් වූයේ දැයි පොලිසිය සොයා බලයි.
කොටි සංවිධානයේ ප්රභළ නායකයෙකු වූ රාම් කොටි සංවිධානයේ චාල්ස් ඇන්තනී බලකායේ හිටපු නායක කනකපිල්ලෙ සිවමූර්ති හෙවත් නගුලන් රඳවාගෙන ප්රශ්න කරගෙන යන බව ත්රස්ත විමර්ශන ඒකකය පවසයි.
(එස්. සිවකරන්)