රේගු සේවකයෝ උද්ඝෝෂණයේ


යෝජිත රේගු පනත වහා හකුලා ගන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා රේගු වෘත්තීය සමිති එකමුතුව අද (22) කොටුව රේගු මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීය.

_DSC0599 _DSC0625 _DSC0653