රෝස තිරුවානා නිධිය කළු වෙයි


අනුරාධපුර  වඩාටුගම නාමල් උයන රෝස තිරුවාන නිධිය කාලයත් සමග අව්වට වැස්සට හසුවිම නිසා   අවපැහැ ගැන්විම වේගවත් වී ඇති බව නාමල් උයන වනවාසි රාහුල හිමියෝ කියති.

අක්කර 600 කින් යුත් නාමල් උයන තිරුවාන නිධිය එදා රෝස පැහැයෙන් බැබලිණි.

5172fbb3-bcbc-4aa3-8b14-242dd07ae73a_15 8e23e69a-de84-4207-8538-31087bd28514 64d423db-5a6f-43fc-b9f1-ad6522599a49

(වනවාසි රාහුල හිමි)