අනුරාධපුර රෝහලේ ගිණුම් අංශයේ කාන්තා වැසිකිළියේ සී.සී.ටී.වී කැමරාවක් සවි කළැයි කියා වෛද්‍යවරයාට එරෙහිව චෝදනා ගොනු කිරිමට නීතිපති උපදෙස් ගන්නැයි අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුනවෙල මහතා අනුරාධපුර පොලිසියට නියෝග කළේය.
දිනූෂ සෙරංග විජේවර්ධන (27) සැකකරුට චෝදනා එල්ල වී තිබේ.