රෝහිත කොමිසමට කටඋත්තර දෙයි


හම්බන්තොට  වරාය විවෘත කිරිමේ දී  සිදු වු  බව කියන මුල්‍ය  අක්‍රමිකතා  සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී  රෝහිත අබේගුණවර්ධන  බරපතල වංචා  දුෂණ විමර්ශන ජනපති  කොමිසමට  අද (16) පැමිණියේය.

ප්‍රකාශයක් කිරිමෙන් අනතුරුව ඔහු පිට වී  ගිය බව දැනගන්නට ඇත.