ලංකාවේ කෙලවල්ලාට ලෝකයේ ලොකු තැනක්


ශ්‍රී  ලංකා ටුනා  හෙවත් කෙළවල්ලා නමින්  ලොවට හඳුන්වාදීමට  කටයුතු  කරන බව ධීවර ඇමැති  මහින්ද මහතා  කියයි.

වෙනත්  රටවල්  ලංකාවේ  මාළු අලෙවි කරනවා. ලොව හොඳම මාළු තිබෙන්නේ අපේ මුහුදේ. ඒ  නිසා  ජාත්‍යන්තර වෙළඳපොළේ  වැඩි ඉල්ලුමක්  තිබෙන්නේ  අපේ  කෙලවල්ලන්ට  බව ඔහු  පවසයි.