ලංකාවේ දූපතක ගල්ෆ් මාලිගාවක් ?


අරාබි රටක රජ කුමාරයෙක් ශ්‍රී ලංකාවට නුදුරින් පිහිටි දූපතක් බද්දට ගැනීමට සැරැසෙයි. එවැනි දූපතක සැප මාළිගයක් ඉදිකිරීම ඔහුගේ අරමුණයි. එය සංචාරක ව්‍යාපාරය සඳහා නොව රජ පවුලේ පෞද්ගලික මන්දිරයක් ලෙස පවත්වාගෙන යෑම ඔහුගේ අරමුණයි.

මෙවැනි ඉල්ලීමක් ලැබී ඇතැයි කියන රජයේ නිලධරයකු ඊට එහා යමක් කීමට  අකමැති විය.