ලංකාවේ හිට්ම වූ ඉංග්‍රීසි සිංදු 7


90' සහ 2000 වසරවල ලංකාවේ හිට්ම වුණු ඉංග්‍රීසි සින්දු හතයි මේ. ඉංග්‍රීසි රසවිඳින රසිකයන් එම කාලයේ මිමිණු වගේම අන්තර්ජාලය තුළ වැඩිම වාරගණනක් නැරඹූ ගීත ලෙස මෙම ගීත හැඳින්වූවාට වරදක් නැත. මේ වගේ ඔබටත් මතක තව සුපිරි ගීත තිබේ නම් comment කරන්න

 

2016-07-30-ent-37

“මිස් ටී රියස් ගර්ල්”

ගායනය - පීටර් ඇන්ඩ්‍රි

නිකුත්වූ වසර -1996

 

 

2016-07-30-ent-38

“ ගර්ල් යූ ආ මයි එන්ජල්”

ගායනය - ෂැගී

නිකුත්වූ වසර -2001

 

 

 

2016-07-30-ent-39

“ඇස්ලෝන්ග් ඇස් යූ ලව් මී”

ගායනය - බැක්ස්ට්‍රිට් බෝයිස්

නිකුත්වූ වසර -1997

 

 

 

2016-07-30-ent-40

“ කිවිට් ප්ලේයින් ගේම්ස්”

ගායනය - බැක්ස්ට්‍රිට් බෝයිස්

නිකුත්වූවසර -1997

 

 

 

2016-07-30-ent-41

“හු ලේට් ද ඩෝග්ස් අවුට්”

ගායනය - බහමෙන්

නිකුත්වූ වසර -2000

 

 

 

2016-07-30-ent-42

ෂලලලල්ලා !!!

ගායනය - වෙන්ගබොයිස්

නිකුත්වූ වසර -2000

 

 

 

2016-07-30-ent-43

බාර්බී ගර්ල්

ගායනය -ඇකුවා

නිකුත්වූ වසර -2000