ලග්ගල ට්‍රැෆික් ඕඅයිසීගේ වැඩ තහනම්


ලග්ගල පොලිසියේ අවි ජාවාරම සිදුවූ පසුගිය අප්‍රේල් 13 වැනිදා පොලිසියේ වූ බව කියන අනිසි ක්‍රියාවක් සම්බන්ධයෙන් සැකපිට රථවාහන අංශයේ ස්ථානාධිපති මහේෂ් ප්‍රසංගගේ වැඩ තහනම් කළ බව පොලිසිය පවසයි.

සහකාර පොලිස් අධිකාරී එන්.ජේ.වීරසිංහ මහතාගේ උපදෙස් මත ඔහුගේ වැඩ තහනම් කැර ඇත.