ලේසියෙන්ම සපත්තු දාන්න


සපත්තු දාන බොහෝ පිරිස ඒ ගැන වදවෙන කාරණා අතුරින් ප්‍රධාන ලෙසින්ම සපත්තු ගැලවීමට ගත වන කාලයත්, සපත්තු දැමීමේදී ලේස් ගැටගැහීමට සිදුවීමත් කරදරයක් ලෙස දකිනවා. මේ ඊට විසඳුමක්. Zubits නම් මෙම විසඳුම, ලේස් නැතිව කාන්දම් සමග එන සපත්තු විශේෂයක්. මේ නිසා ලේස් ගැටගැසීමක් අවශ්‍ය නොවෙනවා වගේම, අවශ්‍ය විටෙක කෙලින්ම සපත්තුව කකුලෙන්ම නොනැවී ගලවා දැමිය හැකියි. මේ නිසා මෙය ඉතා ශීඝ්‍රයෙන් වෙළෙඳ පොළ ආක්‍රමණය කරනු ඇතැයි විශ්වාස කරනවා. ඔබට එයට සපත්තුවක් මිලදී ගැනීමට වන්නේත් නැහැ. මෙම කොටස පමණක් සපත්තුවට දැමිය හැකියි. 

 

රචින්ත ජයවර්ධන