වද හිංසාවලට ලක්වූවවන්ට සහාය පළ කිරීමේ ජාත්‍යන්තර දිනය සනිටුහන් කරමින් මානව හිමිකම් කොමිෂන් සභාව ‘වද හිංසාව තුරන් කරමු‘ මැයෙන් සාමකාමී පාගමනක් අද (30) සංවිධානය කර තිබිණි.
මානව හිමිකම් කොමිසමේ සිට ටොරින්ටන් දක්වා පැමිණි පාගමනට ජනපති මෛත්‍රිපාල සිරිසේන, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක, මානව හිමිකම් කොමිසමේ සභාපතිනී දීපිකා උඩුගම ඇතුළු මහත්ම මහත්මීන් ද පාසල් සිසුන්, පොලිසිය, සිවිල් සංවිධාන ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.