වයඹ ගුරුවරුන්ට හලෝව තහනම්?


වයඹ පළාතේ සියලුම පාසැල් ගුරුවරුන්ට ඉගැන්වීම් සිදු කරන විට දුරකතන භාවිතය සම්පුර්ණයෙන්ම නැවැත්වීමට සියලුම කලාප හා කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂක වරුන් හරහා විදුහල්පතිවරුන්ට  උපදෙස් ලබා දි ඇති බව වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය  සන්ද්‍ය කුමාර රාජපක්ෂ මහතා පැවසීය                                                

මෙතෙක් කලත් නීතියට පමණක් සීමා වි තිබු මෙම දුරකතන භාවිතය තහනම් වීම සක%sය ලෙස ක%sයාත්මක කිරිම කරන බවත් ඉගැන්වීම් සිදු කරන විට ගුරුවරුන් තම ජංගම දුරකතන භාවිතා කිරිම සම්බන්ධයෙන් පළාතේ සෑම ප්‍රදේශයකින්ම පැමිණිලි ලැබීම හේතුවෙන් දරුවන්ගේ යහපත හා ගුරුවරුන්ගේ කාර්යක්ෂමතාව සලකා බලා මෙම පියවර ගත් බවත් ඇමතිවරයා කීය