වරද්දන කන්ද පාමුල අයටත් වරදී


මාවතගම වරද්දන කන්ද නාය යාමෙන් කන්ද පාමුල පදිංචි පවුල් 35ක් ඉවත් කිරීමට කටයුතු කළ බව කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරී සිසිර වන්නිනායක මහතා පැවසීය.