වරාය හිටපු සභාපතිටත් නඩු


ගිය රජය සමයේ වරාය සේවකයන් 319 ක් වරාය අධිකාරියට  බඳවා ගෙන පාඩු කිරිමේ චේතනාවෙන් ක්‍රියා කළැයි වරාය හිටපු සභාපති ප්‍රියත් බන්දු  හා තවත් දෙදෙනෙකුට එරෙහි ව අල්ලස්  කොමිසම නඩු පැවරිමට යයි.