වල් අලියා හොඬ හිරකරගෙන අලි ජරමරයක්

(කුෂාන් ජයවර්ධන)

යකඩ බැරළක සිරවී සිටි වල් අලියකු ඉන් මුදවාගෙන ආරක්ෂීතව වනයට මුදා හැරීමට වයඹ වන

(කුෂාන් ජයවර්ධන)

යකඩ බැරළක සිරවී සිටි වල් අලියකු ඉන් මුදවාගෙන ආරක්ෂීතව වනයට මුදා හැරීමට වයඹ වන අලි අල්ලා ඉවත් කිරීමේ කණ්ඩායමේ නිලධාහු කටයුතු කළහ.

මින්නේරිය යුද හමුදා කදවුරට පැමිණ ඇති වයස අවුරුදු 25ක් පමණ වන උස අඩි 08ක් පමණ වන මෙම අලියා එහි තිබූ යකඩ බැරලයකට හොඩවැල දමා ඇති අතර එම අවස්ථාවේ අලියාගේ හොඩවැල ආපසු ගත නොහැකිව එම යකඩ බැරලයේ සිරවී ඇත.

මැදිරිගිරිය ප්‍රදේශයේ පීඩාකාරී වන අලියකු ඇල්ලීම සදහා කදවුරු බැද සිට ඇති වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ හා සමීර කළීගුආරච්චි ඇතුලු වයඹ වන අලි අල්ලා ඉවත් කිරීමේ ඒකකයේ නිලධාරීන් වෙත සිද්දිය දැනුම් දීමට එම හමුදා කදවුරේ නිලධාරීන් පියවර ගෙන තිබිණ.

ඒ සමගම වහාම ක්‍රියාත්මකව ඇති පශු වෛද්‍ය චන්දන ජයසිංහ හා සමීර කළිගුආරච්චි ඇතුළු එම නිලධාරීන් කණ්ඩායම කඩිනමින්  මහත් පරිශ්‍රමයක් දරා   අලියා නිර්වින්දනය කොට ඉන් නිදහස් කරගැනීමට කටයුතු කර තිබිණ.