වැට් බද්ද එපා : ගම්පහ කඩ සාප්පු වසයි


නව රජය පැන වූ වැට් බද්ද දරා ගත නොහැකි බවත් එයින් ව්‍යාපාර සුන් වී යන බවත් පවසමින් ගම්පහ වෙළෙන්දෝ කඩ සාප්පු වසා අද (22) නගරයේ උද්ඝෝෂණයක් ඇරඹූහ.

වැට් බද්ද නැති කරන තුරු උද්ඝෝෂණය කරන බව ඔවූහු කීහ.

461  462 463 464

තිලකරත්න දිසානායක

20160622_091941 20160622_091945 20160622_091952 20160622_092044 20160622_092215 20160622_092219