වැට් බදු සංශෝධනය මැයි මුල


සියයට පහළොවකින් ඉහළ දැමු වැට් බදු සංශෝධනය ලබන මැයි 2 වැනි දා සිට ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.