වැලිකන්දේ බස් අනතුරින් 22ක් රෝහලට


කදුරුවල සිට කල්මුණේට යන බස් රථයක් වැලිකන්ද කඩවත මඩුවේදී මාර්ගයෙන් ඉවතට පැනීම නිසා 22 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

DSC00987(1) DSC00988 DSC00989 DSC00990