විද්‍යා ඝාතනයේ සැකකරු යළි රිමාන්ඩ්


යාපනය පුංකුඩිතිව්හි  විද්‍යා සිසුවිය දුෂණය කැර  මරා දැමීමේ සිද්ධියේ සැකකරුවන් ලබන 11 වැනි දා දක්වා රිමාන්ඩ් ගත කරන ලෙස කයිඩ්ස් මහේස්ත්‍රාත්  එම්.රියාල් මහතා අද (28) නියෝග කළේය.

ඩී.එන්.ඒ (ජාන) වාර්තා ඇතුළු වාර්තා  අධිකරණයට  ඉදිරිපත් කැර නැත.