විද්‍යාවයි කලාවයි ළංකරයි


විද්‍යාවයි කලාවයි කියන්නෙ දුරස්ථ විෂයයන් දෙකක් විදියටයි මෙතෙක්කල් සැළකුනේ. මේ කියන්න යන්නෙ විද්‍යාවයි කලාවයි වෙන් කළ රේඛාවන් බොඳකරවන සිදුවීමක්. මේ නව තාක්ෂණයෙන් සැදූ රොබෝවා චිත්‍ර ඇඳීම ඉතාමත් සාර්ථක ලෙස සිදුකරනවා. ඔහුගේ නම ඊ-ඩේවිඩ්. ඔහුට සෙන්සරයක්, කැමරාවක් සහ පරිගණක පාලනයක් හිමියි. පළමුව අඳින චිත්‍රය, එහි වර්ණ සහ පින්සල් පහරවල හැඩහුරුකම් හඳුනාගන්නා ඔහු චිත්‍රය ඇඳීම සිදුකරයි. සාමාන්‍යෙයන් පැය දහයක් ඇතුළත ඔහු මෙම චිත්‍ර සම්පූර්ණ කරයි. මේ වීඩියෝවෙන් ඔබට එම ආහ්ලාදය විඳිය හැකියි.

රචින්ත ජයවර්ධන