දෙමළ ජාතික සනධානයේ නායක ආර් සමිබන්ධන් මහතාට මයික්‍රොෆෝනයකින් පහරදීමෙි සිද්ධියක් සමිබන්ධයෙන් උතුරු පළාත්සභාවෙි සභාපති ඇන්ටනි ජෙගනාදන්ට එරෙහිව ඉලංගයි තමිල් අරසු කචිචි පකෂය පරීකෂණයක් ආරමිභ කර ඇත.
වවිනියාවේ දී ඉරිදා (14) පැවති ඉලංගයි තමි් අරසු කචිචි පකෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී එම පකෂයේ මහ ලේකම් මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායක, විපකෂ නායක ආර් සමිබන්දන් මහතාට මයික්‍රෝෆෝනයෙන් දමා ගැසීමෙි සිද්ධිය හේතුවෙන් එම රැස්වීමෙි දැඩි උණුසුමිකාරී වාතාවරණයක් ඇති විය.