මීරිගම විල්වත්ත දුම්රිය පොළේ සිදු වූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් දුම්රිය ඇන්ජිමේ රියදුරු හා රියදුරු සහායකගේ වැඩ තහනම් කර ඇතැයි දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා කියයි.
නවතා තිබූ දුම්රියක මේ ඇන්ජිම ගැටී ඇත.අනතුර පිළිබඳදව දුම්රිය සාමාන්‍යාධිකාරී බී.එන්.පී. ආරියරත්න මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් ද පත් කර ඇත.