වීරයා මිය ගොස් නැත


එංගලන්තය රග්බි ලෝක කුසලානය දිනුවේ 2003 වසරේදීය. ඒ සුප්‍රකට ජොනී විල්කින්සන්ගේ පා පහරත් සමගිනි. ඔහුගේ විශිෂ්ටත්වය මනින්නට එම අවසන් තරගයම ප්‍රමාණවත් වෙයි. මේ වනවිට රග්බි පිටියෙන් විශ්‍රාමික ජොනී විල්කින්සන් තරගයෙන් පිටත වැඩ පෙන්වන අවස්ථා කිහිපයක් මෙහි අඩංගුය. එය දකින ඔබට කීයටවත් ඔහු විශ්‍රාම යා යුතු යැයි සිහිවනු නොමැත.

 

රචින්ත ජයවර්ධන