වෘත්තිය සමිති - බහුජන සංවිධාන රැසක් ගාලුමුවදොරට


(යොහාන් භාසුර)

වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන රැසක නියෝජිතයන්ගෙන් සමන්විත ආණ්ඩුවට විරෝධය දැක්වීමේ පෙළපාළි රැසක් කොටුව දුම්රිපොල අසල සිට ගාලුමුවදොර අඛණ්ඩ විරෝධතා භූමියට අද (28) එක්විය.

එම වෘත්තිය සමිති සහ බහුජන සංවිධානවල සාමාජිකයන් අඛණ්ඩ විරෝධතාවට එක්වීමත් සමඟ අද පස්වරුවේ එම ස්ථානයේ විශාල ජනකායක් රැස්වූහ.

(ඡායාරූප: ගයාන් අමරසේකර)


(ඡායාරූප: හිමත් මතීෂ)