වෙඩි කාගෙනම යතුරුපැදිකරුවෝ මාරු වෙති


තලංගම හෝකන්දර දී යතුරුපැදියක පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකුට පොලිසිය වෙඩි තැබූ බවත් වෙඩි කාගෙන ඔවුන් පළා ගිය බවත් පොලිසිය පවසයි.

ඔවුන්ට වූ දේ ගැන කිසිත් දැනගන්නට නැතැයි පොලිසිය පවසයි.