වෙද සංගමය තව පොටක එල්ලෙයි


රජයේ  වෛද්‍ය නිලධරයන්ගේ  සංගමය කොළඹ  අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද (22) උද්ඝෝෂණයක්  ඇරඹිය.

මාරුවීම්  ලබන වෛද්‍යවරුන්ගේ දරුවනට  රජයේ  පාසල්  ලබා ගැනීමේ අපහසුවක්  ඇතැයි  ඔවුහු  කියති. මෙම විරෝධතාවයට  විරෝධය පළ කරන ලංකා  ගුරු සංගමය පවසනුයේ  වෛද්‍ය සංගමයේ ඉල්ලීම නිති  විරෝධි බවයි. අමාත්‍යාංශ චක්‍ර ලේඛනයට  පිටින්  දරුවන්  පාසල් වලට ඇතුළු කර නොගත යුතු බව සංගමයේ සභාපති  ප්‍රියන්ත ප්‍රනාන්දු  මහතා  කියයි.

IMG_5867 IMG_5844 IMG_5853